ඩෙන්මාර්කයේ ජොසෆින් කුමරිය

ජොසෆින් කුමරිය යනු ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි ෆ්‍රෙඩ්රික් කුමරුගේ සහ මේරි කුමරියගේ සිව්වන හා බාලම දරුවා වේ.

ජොසෆින් කුමරිය
මොන්පෙසාට්හි කවුන්ටස්වරිය
ජොසෆින් කුමරිය එතුමියගේ සොහොයුරා සමග
උපත8 ජනවාරි 2011 (2011-01-08) (වයස 13)
රිග්හොස්පිටලෙට්, කෝපන්හේගන් , ඩෙන්මාර්කය
සම්පූර්ණ නාමය
ජොසෆින් සොෆියා ඉවලෝ මැතිල්ඩා
පියාෆ්‍රෙඩ්රික් කුමරු, ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු
මවමේරි,ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරිය