ඩිරෙක්ට උයන ඇමරිකා එක්සත් රාජධානියේ පෝලන්ත හි පිහිටා ඇත. එය 2009 වසරේ ඩොලර් මිලියන 9.5ක පිරිවයක් දරා විවෟත කර ඇත. එය 700 භූගත රථගාලක් ආවරනය කරනවා. ඩිරෙක්ට උයන භූගත ෆෝක්ස් කනුව හා පාර්ක් ඇවනිව් හි දකුණු කණුවට සම්බන්ධ වෙනවා. එය අර්ධ නාගරික රථගාලක් හා ස්වාභාවික තුරැලතා පිහිටි පෙදසකින් ද සමන්විත වේ.

Director Park in February 2010; ෆොක්ස් කුළුන is on left
වර්ගය නාගරික උයන්
පිහිටීම Portland,Oregon
ඛණ්ඩාංක 45°31′07″N 122°40′53″W / 45.5186240°N 122.6813890°W / 45.5186240; -122.6813890ඛණ්ඩාංක: 45°31′07″N 122°40′53″W / 45.5186240°N 122.6813890°W / 45.5186240; -122.6813890[1]
භූමි ප්‍රමාණය 0.46 acres (0.19 ha)
ආරම්භය 2009
විවෘතව පවතින කාලය සැමදා පෙ.ව. 5.00 සිට ප.ව. 11.00 දක්වා
මෙහෙයවන් Portland Parks & Recreation

මෙම උයනෙහි වතුර මල්, කලා නිර්මාණ, ආපනශාලා සහ විශේෂ වීදුරැ උඩුවියන් වලින් ද යුක්තය. මේ උයන පෝලන්ත වාස්තු ශිල්පය යොදා ගෙන ලව්ව්‍රෙ ඔලින් විසින් නිර්මාණය කර ඇත. මෙම උයනෙ හි කොටසක් සම්පූර්ණයෙන් නිර්මාණය කලේ පෝලන්ත කඩමන්ඩියක් හරහා විහිදෙන පොදු උයනක් ආකාරයට ය. මේ සැලසුමමෙහි අඩංගු වෙනවා වර්තමාන දකුණු උදෟන ආකෘති හා උතුරු උදෟන ආකෘතිය. 1970 වසරේ මෙම උයන් ආකෘති දෙක එකට එක් කලා. 1998 වසරෙ වෘපාරික ටොම් මයර් යෝජනාවක් සකස් කලා ඩිරෙක්ට උයන් සැලසුම 2000 වසරෙ මැදභාගයේද සැලසිය යුතු බව. එම ඉදිකිරීම 2008 වසරේ ආරම්භ විය.

ඉතිහාසය සංස්කරණය

1848 වසරේ ඩයනල් එච් ලව්නිස්ඩල් උයන පොදු භාවිතය සදහා වෙන් කලා. නමුත් සතෘ වෂයෙන්ම එම භුමිය නගරයට පරිතෘග කලේ නැහැ. ඉතිහාසෘඥයෙකු වන ඊ. කිම්බාර්ක් මැක්කොල් සදහන් කලා "ඔහු පරාර්ථකාමියෙකු ලෙස පරිකල්පන වල ඇදි නොයන බව". ඔහු අනෙක් හවුල්කරුවන්ට රුචියෙක් විය. වාර්තා අනුව පැහැදිලියි ඩයනල් එච් ලව්නිස්ඩල් දුරදක්නා නුවණ ඇත්තෙකු බව. නමුත් ඔහු විශ්වාස කල නොහැකි ගතිගුණ ඇත්තෙක්. අනෙකුත් බටහිර රටවලට වඩා පෝලන්තයේ නඩුකීම මගින් භුමිය ලබා ගන්න ඔහු උදව් කලා.[2] වේට් ඔලේවින් 2001 වසරේ කතුවැකිය ලිවීම ආරම්භ කලා. ඉතා වැදගත් ආකෘති 6ක් එහි දි අහිමි විය. එයට හේතු වූයේ රජයේ අකමැත්ත, බාල තක්සේරු සැලසුම් සහ අවාසි සහගත විනිශ්චයකරුවන්ගේ තීරණ. [3]

පෙර මෙම භුමිය උයනක් සදහා යොදා ගත්තා. එය ආහාර භෝජනාගාරයකින්ද සමන්විත විය.[4]

මෙය සංවර්ධනය කල ටොම් මෝයර්ට අවශෘය වුනා එම ආකෘතිය 1970 වනතෙක් නැවත සංවර්ධනය කරන්න.[5] 1992 වසරේ වැදගත් හමුවක් පැවැත්වුවා පෝලන්ත නගරයේ සමාජශාලාවක, මධෘම උදෟන ආකෘතිවල ඉරණම පිලිබඳව. එය වානිජ උයන් ආකෘති ලෙසත් හැදින්වුවා. [6] [7][8] නීල් ගුඩ්ස්මින් උදෟන ආකෘතියක් තොල් සායම් කරපු මාතෟ ශරීරයක් වගේ වියයුතු බව ප්‍රකාශ කලා. බිල් නය්ටෝ ප්‍රකාශ කලා රථගාල් 12ක් උයන පිටතින් නිර්මාණය කිරීම අවශෘ නැති බව. නමුත් හැම දශකයේම විශේෂ යමක් කල යුතු බව ඔහු සදහන් කලා.[9][10]

 
Glass canopy, with Fox Tower in background

1998 වසරේ පෙබරවාරි මස මොර් විසින් උදෘන පිලිබද යෝජනාව සකස් කලා. පසුව ඔහු උතුරු සහ දකුනු උදෘන ආකෘති වලට යොමු වුනා. [5][7][11] පෝලන්ත උයන් සංස්ථාපනය සහ පෝලන්ත සංවර්ධන කොමිසම යන සංවිධාන දෙකේම කැමැත්ත මත පෝලන්ත සැලසුම් අධෘෂක ගිල් කේලි උදෘන ආකෘති සංවර්ධන තේමාව නිර්දේශ කලා. සංස්ථාපනය සදහා ඩොලර් 20 සිට ඩොලර් ලක්ෂ 5 දක්වා පිරිවැය අනුපාතයක් ඉහල යන ලදි. එහි දි ගොඩනැගිල්ලේ අය්තිරුකරු වන ජො වෙස්ටන් විසින් ගොඩනැගිලි ආකෘතිය සදහා ආධාර ලබාගැනීමට ගිවිසුමක් ඇතිකර ගන්නා ලදි.[12][13] .සංස්ථාපනය සදහා ඩොලර් 20 සිට ඩොලර් ලක්ෂ 5 දක්වා පිරිවැය අනුපාතයක් ඉහල යන ලදි. එහි දි ගොඩනැගිල්ලේ අය්තිරුකරු වන ජො වෙස්ටන් විසින් ගොඩනැගිලි ආකෘතිය සදහා ආධාර ලබාගැනීමට ගිවිසුමක් ඇතිකර ගන්නා ලදි.[14]

ඇමරිකා වාස්තු විදෘ ආයතනයේත් පොලන්ත අධකාරියේත් වෙරා කට්ස්, ලව්‍ රා ඔලින් සහ මිචෙල් පවල් මෙම සැලසුමට විරුද්ධව නැගී සිටියා. ඔවුන් බලවත්ව කියා සිටියා "මම මේ සංකල්පය තෝරා ගත්තේ මිනිසුන්ට නගරයට පැමින වැඩ කිරීමට මිස ඔවුන්ට නටඹුන් අත්දැකීමක් ලබා ගැනීමට නොවන බව". [14]

2004 වසරේදි නීල් ගුඩ්ස්මින් ලිංගික දූෂණ චෝදනාවක් සදහා පරීක්ෂණ පවත්වා අවසන් වන තුරු නගර මධෟයේ උදෘන ආකෘති සැලසුම් සංකල්පය යටපත් වී ගියා. නගරසභාවට විරුද්ධව උඩුගංබලා පීනා වෙහෙසී සිටි වෙරා කාට්ස් සැලසුම සදහා අනුමැතිය ලබා දීම ප්‍රතික්ශේප කර සිටියා. [7][15][16][17][18]

උදෘන ආරම්භයේදිම දකුණු උදෘන ආකෘති ලෙස නම් කරන ලදි.[19][20] එය සැලසුම් කලේ ලව්‍ රින් ඔලින් සහ එස්ඩ් ගිෆේ යන වාස්තුවිදෘඥයන් විසින්. ඔලින් නිව්යෝර්ක් නුවර බ්‍රයන්ට් උදෘනය ද සැලසුම් කර ඇත. එමෙන්ම පර්ශින් චතුරස්‍රය, ලොස් ඇන්ජලීස් සහ නිව්යෝර්ක් නුවර කොලොම්බස් කවය ද නැවත සැලසුම් කරන ලදි. [21] ඕබර්න්ට් චතුරස්‍රය සහ ඇන්කෙනි උදෘනය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුලුව 2006 වසරේ වාර්තාගත පිරිවැය ඩොලර් මිලියන 2.1 කි.[19]

ටොම් මොයර් ඩොලර් මිලියනයක මුදලක් පරිතෘග කොට ඔහුගේ අභාවප්‍රාප්ත බිරිඳ සිහිකිරීම සදහා උදෘනය මර්ලියන් මෝතර් උදෘනය ලෙස නම් කරනමෙන් ඉල්ලා සිටියා.[19] ඔහු උදෘනය සදහා සිරස්ථ අවකාශයක් ද පරිතෘග කර ඇත. මෙහි දි 700ක් වු අමතර භූගත අවකාශයක් උදෘනය සදහා භාවිතා කර ඇත. මෝයර් ෆෝක් කණුවත් දකුණු උදෘන ඇවනිව් කණුවත් එකට සම්බන්ධ කර ඇත.[22]

පෝර්ඩන් ස්විස්ට්සෙර් නම් වූ දේශිය විකාශකයා ඩොලර් මිලියන 1.97ක මුදලක් ප්ලාසා සදහා පරිතෘග කොට එය තම මවු පාර්ශවයේ මිත්තනිය සහ මුත්තණුවන් වන අධෘකෂ සිමොන් සහ හෙලන් යන නම් වලින් නම් කරන ලෙස කොමසාරිස්තුමාගෙන් ඉල්ලා සිටියා. සිමොන් ඉපදුනේ රුසියාවේ, හෙලන් ඉපදුනේ පෝලන්තයේ. ඔවුන් 1916 දී පෝලන්තයේ දී මුනගැසිනි. මොයර් දැනුම් දෙන තෙක් නගර මධෘයේ උදෘන පිවිසුම් බටහිර කනුවහි ආකෘති ඉදි වීම ඇණහිට තිබුනි.

[23] පෝර්ඩන් ස්විස්ට්සෙර් නම් වූ දේශිය විකාශකයා ඩොලර් මිලියන 1.97ක මුදලක් ප්ලාසා සදහා පරිතෘග කොට එය තම මවු පාර්ශවයේ මිත්තනිය සහ මුත්තණුවන් වන අධෘකෂ සිමොන් සහ හෙලන් යන නම් වලින් නම් කරන ලෙස කොමසාරිස්තුමාගෙන් ඉල්ලා සිටියා. [20][24][25]

සිමොන් ඉපදුනේ රුසියාවේ, හෙලන් ඉපදුනේ පෝලන්තයේ. ඔවුන් 1916 දී පෝලන්තයේ දී මුනගැසිනි. මොයර් දැනුම් දෙන තෙක් නගර මධෘයේ උදෘන පිවිසුම් බටහිර කනුවහි ආකෘති ඉදි වීම ඇණහිට තිබුනි.[25] මොයර් දැනුම් දෙන තෙක් නගර මධෘයේ උදෘන පිවිසුම් බටහිර කනුවහි ආකෘති ඉදි වීම ඇණහිට තිබුනි. උදෘන ආකෘතිය සංස්ථාපනය ආරම්භකලේ ගෝල්ඩ්ස් මඩ්ට්ස් සහ මොයර් විසින්. නමුත් 2007 වසරෙදි ප්‍රධානත්වය ගෙන කටයුතු කලේ ජිම් වෙස්ට්වූඩ් විසින්. පසුව උදෘන ආකෘතිය සංස්ථාපනයට මුදල් ලබාදිම හා ඉදිකිරිම අවලම්බිත සාකච්චාවක් බවට පත්විය.[23]


සයන්ටෙටර් පදනමේ ආධාර ද සමනගින් ඩොලර් මිලියන 5.5 ක මුදලක් සමගින් 2008 වසරේ මැයි මස සංස්ථාපනය ආරම්භකලහ.[20][26] ඉදිකිරීම් ආරම්භයේ 2008 වසර අග එහි ඉදි කිරිම් අවසන් කිරීමට බලාපොරොත්තු වුවද ඉදි කිරිම් අවසන් වූයේ 2009 වසරේ ඔක්තොබර් 27 වන දින බොඩ් වොක්ස්ගේ ප්‍රධානත්වයෙන්. [27] was dedicated on October 27, 2009, with a performance by BodyVox.[28][29]

වෘප්‍රතියේ සම්පූර්ණ පිරිවැය ඩොලර් මිලියන 9.5 කි.ඉන් ඩොලර් මිලියන 4.5ක් පොලන්ත සංවර්ධන කොමිසමෙන් ද ඩොලර් මිලියන1.9ක් පොලන්ත නගරයෙන්ද ඩොලර් මිලියන 2.9ක් පෞදගලික ආධාර වලින් ද ලබාගත් හ. [28]

සැලසුම් සංස්කරණය

උදෘනයේ සැහැල්ලු ග්‍රැනයට් වර්ග අඩි 1000ක් අතුරා ඇත. එය වීදුරු උඩු වියනකින් ද සමන්විත වේ. මොයර් ගේ අවශෘතා වලින් 30%ක් කැපකලේ වානිජ කටයුතු සදහාය.

 
View of entire park from above

.[11][20] එය මැයීම් රහිත 9වන සහ 10වන ප්‍රවේශපථයකින් ද සමන්විත වේ. එහි පදිකයන්ට මුල් තැන ලබා දි ඇත. [30][31]

2011 වසරේදි ඩිරෙක්ට උදෘනය නාගරික විවෘත අවකාශ තිලිනයෙන් ද පිදුම් ලැබීය.[32]

උදෘන මෙහෙයුම් සංස්කරණය

ආපනශාලා පාලකයා වන ඩී. වයින් බෙලිඅක්බඔෆේ විසින් ආපනශාලා පාලනය කරනු ලැබේ.දේශිය සැකසු ආහාර ජාලයක් වන එලිපන්ට් 2012ට පෙර එය පාලනය කරන ලදි. වර්ෂයක් සදහා උදෘනයේ තක්සේරුකල පිරිවැය ඩොලර් හාරලක්ශ හැත්තෑපන්දහසකි.


The cafe Violetta was run by local restaurateur Dwayne Beliakoff.[28][33]දේශිය සැකසු ආහාර ජාලයක් වන එලිපන්ට් 2012ට පෙර එය පාලනය කරන ලදි. වර්ෂයක් සදහා උදෘනයේ තක්සේරුකල පිරිවැය ඩොලර් හාරලක්ශ හැත්තෑපන්දහසකි. [34]

වැඩිවිස්තර කියවීමට සංස්කරණය

යොමුව සංස්කරණය

  1. "Simon and Helen Director Park". Geographic Names Information System. United States Geological Survey. March 29, 2010. සම්ප්‍රවේශය April 1, 2010.
  2. Nicholas, Jonathan (December 24, 1991). "Setting straight the crooked record". The Oregonian. pp. D01. {{cite news}}: |access-date= requires |url= (help)
  3. Orloff, Chet (February 25, 2001). "Daring to dust off Portland's big dreams". The Oregonian. pp. D01. {{cite news}}: |access-date= requires |url= (help)
  4. DuRoche, Tim (October 19, 2007). "Circling the wagons". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  5. 5.0 5.1 Christ, Janet (March 12, 1999). "Park-Block Work Slows, Pending Land Swap". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  6. Campillo, Linda (May 27, 1992). "Future of commercial Park Blocks remains to be decided". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  7. 7.0 7.1 7.2 Rivera, Dylan (September 26, 2004). "Plan spares historic buildings". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  8. "Appeal of park blocks parking garage turned back". The Oregonian. September 10, 1996. pp. B02. {{cite news}}: |access-date= requires |url= (help)
  9. Gragg, Randy (February 21, 1996). "Park or Parking?". The Oregonian. pp. B01. {{cite news}}: |access-date= requires |url= (help)
  10. Hill, Gail Kinsey (March 31, 1996). "Where's Neil?". The Oregonian. pp. A01. {{cite news}}: |access-date= requires |url= (help)
  11. 11.0 11.1 Gragg, Randy (October 20, 2002). "Sometimes big ideas need to get bigger". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  12. Oliver, Gordon (May 7, 2001). "City planning director embraces Park Blocks plan decades". The Oregonian. pp. C01. {{cite news}}: |access-date= requires |url= (help)
  13. Oliver, Gordon (May 11, 2001). "Planner's midtown ideas gain support". The Oregonian. pp. B03. {{cite news}}: |access-date= requires |url= (help)
  14. 14.0 14.1 Oliver, Gordon (January 28, 2001). "Blocking the dream of a park; an array of arguments against it emerge before next week's public meetings on a Portland promenade". The Oregonian. pp. B01. {{cite news}}: |access-date= requires |url= (help)
  15. Oliver, Gordon (August 29). "Katz squelches talk of parking at transit mall". The Oregonian. pp. D02. {{cite news}}: |access-date= requires |url= (help); Check date values in: |date= (help)
  16. Rivera, Dylan (September 28, 2004). "Blocks plan stirs hopes, fears". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  17. Rivera, Dylan (May 25, 2004). "Park blocks expansion gasping for breath". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  18. Gragg, Randy (September 26, 2004). "Sight lines: A small idea for the midtown park blocks". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  19. 19.0 19.1 19.2 Gragg, Randy (November 8, 2006). "Sight lines - Of parks and plazas". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  20. 20.0 20.1 20.2 20.3 Beaven, Stephen (May 15, 2008). "New downtown plaza set for construction". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  21. Gragg, Randy (April 19, 2005). "Sight lines - renovation's a tale of two design teams after years of study, the groups are set to present their plans for the development of the midtown park blocks". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  22. Gragg, Randy (February 27, 2005). "Sight lines: Good park, bad park". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  23. 23.0 23.1 Gragg, Randy (February 12, 2007). "What should it cost to name a park?". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  24. "Director Park". Portland Parks & Recreation. සම්ප්‍රවේශය February 26, 2010.
  25. 25.0 25.1 Beaven, Stephen (May 1, 2008). "Schnitzer hopes grandparents' names grace park". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  26. Kisse, Anita (August 19, 2009). "Downtown's newest park triples price tag". KATU. June 13, 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය February 26, 2010.
  27. Leeson, Fred (October 18, 2007). "Neighborhoods". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  28. 28.0 28.1 28.2 Culverwell, Wendy (October 16, 2009). "Long-awaited $15 million urban park nears finish". Portland Business Journal. Advance Publications. සම්ප්‍රවේශය February 28, 2010.
  29. Beaven, Steve (October 28, 2009). "New park is open for business in downtown Portland". The Oregonian. සම්ප්‍රවේශය February 28, 2010.
  30. Hu, Ev (April 16, 2009). "Curbless design sought for new Director Park". The Oregonian. සම්ප්‍රවේශය February 26, 2009.
  31. Sorensen, Beth (February 12, 2010). "SW 9th Avenue between SW Taylor and SW Yamhill now open to traffic". Portland Parks & Recreation. සම්ප්‍රවේශය February 28, 2010.
  32. Duffy, Robert W. (May 19, 2011). "Citygarden wins prestigious Amanda Burden award". St. Louis Beacon. May 23, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය May 23, 2011.
  33. Brooks, Karen (July 18, 2009). "One-time dining hot spot, Roux closes shaky doors". The Oregonian. {{cite news}}: |access-date= requires |url= (help)
  34. Janie, Har (September 24, 2009). "Who gets a park? And at what price?". The Oregonian. සම්ප්‍රවේශය March 10, 2010.

අතිරේක යොමු සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඩිරෙක්ටර්_උයන&oldid=596644" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි