ඩිමිට්‍රි සාෆෙන්ඩාස්

ඩිමිට්‍රි සාෆෙන්ඩාස් (14 ජනවාරි 1918 – 7 ඔක්තොම්බර් 1999) විසින්, ඊනියා " වර්ණභේදයේ නිර්මාණශිල්පී", දකුණු අප්‍රිකානු අග්‍රාමාත්‍යය හෙන්ද්‍රික් ව්‍රවෲඩ් 1966 සැප්තැම්බර් 6 දිනදී ඝාතනය කෙරිණි. [1] පාර්ලිමේන්තු පණිවුඩකරුවෙකු විසින් සේවය කළ සාෆෙන්ඩාස් විසින්, පාර්ලිමේන්තු සැසිවාරයක් තුලදී, කිණිස්සක් භාවිතා කරමින්, ව්‍රවෲඩ් හට ඇණ මරා දැමීය.


ආශ්‍රිත සංස්කරණය

  1. ඔබිචුවරි: ලෝං-ජේල්ඩ් ඇසෑසින් ඔෆ් සවුත් ඇෆ්රිකන් ප්‍රිමියර් ද ගාර්ඩියන් හී, 11 ඔක්තොම්බර් 1999. WebCite විසින් අධිලේඛනය [1] සංරක්ෂණය කළ පිටපත 2014-04-02 at the Wayback Machine සම්ප්‍රවේශය 2009 ජූලි 8 දිනදී.
"https://si.wikipedia.org/w/index.php?title=ඩිමිට්‍රි_සාෆෙන්ඩාස්&oldid=592139" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි