හෙන්ද්‍රික් ව්‍රවෲඩ්

පොදු ලෙසින් එච්. එෆ්. ව්‍රවෲඩ් ලෙසින් හැඳින්වෙන, හෙන්ද්‍රික් ෆ්‍රෙන්ස්ච් ව්‍රවෲඩ් (8 සැප්තැම්බර් 1901 – 6 සැප්තැම්බර් 1966) , 1958 සිට, 1966දී ඔහුගේ ඝාතනය දක්වා, දකුණු අප්‍රිකාවේ අග්‍රාමාත්‍යයවරයා විය. රටෙහි වාර්ගික කණ්ඩායම් බෙදා වෙන් කෙරුණු, වාර්ගික විසංගමන ක්‍රමයක් වූ, වර්ණභේදයෙහි සංකල්පය සහ ක්‍රියාවට නැංවීම පසුපස සිටි තැනැත්තේ ලෙසින් ඔහු සිහි කෙරෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=හෙන්ද්‍රික්_ව්‍රවෲඩ්&oldid=276429" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි