ඩ්‍රැගන්ෆ්ලයි යනු සෙනසුරු ග්‍රහයාගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් චන්ද්‍රයාගේ පෘෂ්ඨය මතට රොබෝතාක්ෂණික භ්‍රමකයාත්‍රාවක් යැවීම සඳහා සැලසුම් කර ඇති අභ්‍යාවකාශ යානයක් සහ නාසා මෙහෙයුමකි. එය අභ්‍යාවකාශ ගත කිරීමට සැලසුම් කර ඇත්තේ 2027 ජූනි මාසයෙහිදීය. එය ටයිටන් මත පළමු ගුවන්යානය වන අතර පූර්වජීවයෝග්‍ය රසායනවිද්‍යාව සහ පාරභෞම වාසයෝග්‍යතාව අධ්‍යයනය කිරීමෙහි අදහස සහිතව ඕනෑම චන්ද්‍රයෙක් මත ක්‍රියාත්මක වන පළමුවන බලගැන්වෙන සහ සම්පූර්ණයෙන් පාලනය කෙරෙන වායුගෝලීය පියාසැරිය වීමට අදහස් කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඩ්‍රැගන්ෆ්ලයි&oldid=659301" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි