පොදු සම්භවයක් සහිත නමුත් විවිධ ප්‍රදේශවල විසිරී ජීවත්වන ජනයා පොදුවේ ගත්කල ඩයස්පෝරාවක් ලෙස හැඳින්වේ.

"විසිරීම, පැතිරීම" යන අරුත ඇති ග්‍රීක වචනය වන διασπορά යන්න මෙම වදනේ මූලාරම්භයයි[1].


මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ සැකිල්ල:LSJ
"https://si.wikipedia.org/w/index.php?title=ඩයස්පෝරා&oldid=309047" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි