ඩග්ලස් සැං හූ (1931 ඔක්තෝබර 28 - 2014 අගෝස්තු 22) යනු චීන මුලක් ඇති හිටපු බටහිරි ඉන්දු කොදිව් ටෙස්ට් ක්‍රිකට් විනිසුරුවෙකි.

ඩග්ලස් සැං හූ
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඩග්ලස් සැං හූ
උපත28 ඔක්තෝබර් 1931(1931-10-28)
Clarendon, Jamaica
මරණය22 August 2014(2014-08-22) (වයස 82)
ජැමෙයිකාව
භූමිකාවUmpire
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග31 (1962–1981)
විනිශ්චය කල එදිජා1 (1988)
මූලාශ්‍රය: Cricinfo, 2009 10 April

1967/68 සමයෙහි සැරියාවෙකැ යෙදුණු එම්සීසී පිලට එරෙහි වැ පැවැති තරඟාවලියෙහි දී විස්ඩනය ඔහු ව හැඳින්වූයේ "විනිසුරුවන් අතරැ වඩාත් මැ වෘත්තීයමය" ලෙසිනි.

ඇල්වින් කලිචරන්ගේ දුවද්දී දැවීයෑම සංස්කරණය

මේකත් බලන්න සංස්කරණය

  • ටෙස්ට් ක්‍රිකට් විනිසුරුවරුන්ගේ ලැයිස්තුව
  • එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරුන්ගේ ලැයිස්තුව

යොමු කිරීම් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

  • Douglas Sang Hue at ESPNcricinfo
"https://si.wikipedia.org/w/index.php?title=ඩග්ලස්_සැං_හූ&oldid=512305" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි