ටීවී ඇස්ටෙකා (TV Azteca) ගෘපෝ සලිනස් සතු මෙක්සිකානු මාධ්‍ය සමූහයකි. එය 1993 දී ආරම්භ කරන ලදී. එය ටෙලිවීසා ට පසු මෙක්සිකෝවේ විශාලතම මාධ්‍ය සමාගම වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ටීවී_ඇස්ටෙකා&oldid=559447" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි