ට්වොස්රෙට්
(ට්වෝස්රෙට් වෙතින් යළි-යොමු කරන ලදි)
ට්වොස්රෙට් (ටවොස්රෙට්, ටෞස්රෙට්, මරණය. ක්‍රි.පූ. 1189 සම්මුතීය කාලානුක්‍රමය) යනු ඊජිප්තුවේ දහනවවන රාජවංශයේ අවසන් පාරාවෝවරියයි.
ට්වොස්රෙට් | |
---|---|
ටෞස්රෙට්, ටවොස්රෙට් | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 1191–1189 (19වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | සිප්ටා |
අනුප්‍රාප්තිකයා | සෙට්නැඛ්ටේ |
මරණය | ක්‍රි.පූ. 1189 |
භූමදානය | රජුන්ගේ නිම්නයේ KV14 |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Peter Clayton, Chronicle of the Pharaohs, Thames & Hudson Ltd, 1994. pp 156 & 158
ග්‍රන්ථාවලිය
සංස්කරණය- Gae Callender, "The Cripple, the Queen & the Man from the North", KMT, Vol:17 No.1, Spring 2006, pp. 49–63
- Leonard H. Lesko, "A Little More Evidence for the End of the Nineteenth Dynasty", Journal of the American Research Center in Egypt, Vol. 5, (1966), pp. 29–32 (accessible through JSTOR)
- Richard H. Wilkinson (ed.), Tausret: Forgotten Queen & Pharaoh of Egypt, Oxford University Press, 2012.