ජෝසප් (ජාකොබ්ගේ පුත්‍රයා)
ජෝසප් (හෙබ්‍රෙව්: יוֹסֵף , සම්මත Yosef ටයිබේරියානු Yôsēp̄, අරාබි: يوسف, Yūsuf ; "යාවේ මට තවත් එකතු කරන සේක්වා"[1]) වනාහී හෙබ්‍රෙව් බයිබලයෙහි වැදගත් චරිතයක් වන අතර, කානන්හී ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ්ගේ කථාන්තරය ඔහුගේ මැදිහත් වීමෙන් ඊශ්‍රායෙල් ජනතාව ඊජිප්තුවෙහි වහල් භාවයෙන් මුදාගැනුමෙහි අපරාපරිය කතාන්තරයට සම්බන්ධ කෙරෙයි.
ආශ්‍රිත
සංස්කරණය- ^ verse, note and commentary on උප්පත්ති 30:24, The Anchor Bible, Volume 1, Genesis, 1964, Doubleday & Company, Inc., Garden City, New York