ජෝර්ජ් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා
ජෝර්ජ් කුමරු, කේම්බ්‍රිජ්හී දෙවන ආදිපාදවරයා KG (ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්රික් චාල්ස්; 26 මාර්තු 1819 – 17 මාර්තු 1904) යනු, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙක්, තුන්වන ජෝර්ජ් රජුගේ පුරුෂ-පරම්පරා මුණුපුරෙක් සහ පස්වන ජෝර්ජ් රජුගේ වල්ලභ රැජිණවූ මේරි රැජිණගේ මව් පාර්ශවයේ මාමා කෙනෙක් විය.
ජෝර්ජ් කුමරු | |||||
---|---|---|---|---|---|
කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා | |||||
පූර්වප්‍රාප්තිකයා | ඇඩෝල්ෆස් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා | ||||
උපත | 26 මාර්තු 1819 කේම්බ්‍රිජ් හවුස්, හැනෝවර් | ||||
මරණය | 17 March 1904 ග්ලොස්ටර් හවුස්, පිකඩිලි | (වයස 84)||||
භූමදානය | 22 මාර්තු 1904 කෙන්සල් ග්‍රීන් සුසාන භූමිය, ලන්ඩනය | ||||
වල්ලභයා | සෙරා ෆෙයාබ්‍රදර් | ||||
දරුවන් | ජෝර්ජ් ෆිට්ස්ජෝර්ජ් ඇඩොල්ෆස් ෆිට්ස්ජෝර්ජ් ඔගස්ටස් ෆිට්ස්ජෝර්ජ් | ||||
| |||||
වංශය | හැනෝවර් රාජ වංශය | ||||
පියා | ඇඩෝල්ෆස් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා | ||||
මව | ඔගස්ටා කුමරිය, කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය | ||||
වෘත්තිය | හමුදාමය |