ජොහෝර්-සිංගප්පූරු දිය මං කඩ

ජොහෝර්–සිංගප්පූරු දිය මං කඩ (මැලේ: Tambak Johor) යනු, මලයාසියාවේ ජොහෝර් බාරු නගරය සහ සිංගප්පූරුවේ වුඩ්ලන්ඩ්ස් සුළු නගරය සම්බන්ධ කරමින් ජොහෝර් සමුද්‍ර සන්ධිය හරහා දිවෙන මීටර-1,056 දිගැති දිය මං කඩකි.

ජොහෝර්-සිංගප්පූරු දිය මං කඩ

Tambak Johor–Singapura
ඛණ්ඩාංක1°27′10″N 103°46′09″E / 1.452772°N 103.769153°E / 1.452772; 103.769153
OS grid reference[1]
මං තීරු ගණන
Crossesජොහෝර් සමුද්‍ර සන්ධිය
ස්ථානයජොහෝර් බාරු, ජොහෝර්, මලයාසියාව
වුඩ්ලන්ඩ්ස්, සිංගප්පූරුව
නිල නාමයජොහෝර්-සිංගප්පූරු දිය මං කඩ
නඩත්තු කරන්නේPLUS Expressways (මලයාසියාව)
Land Transport Authority (සිංගප්පූරුව)
Characteristics
සැලසුමදිය මං කඩ
ද්‍රව්‍යRubble
සම්පූර්ණ දිග1 km (0.62 mi)
Rail characteristics
No. of tracks1
Track gauge1,000 මිමී (3 අඩි 3 38 අඟ)
ElectrifiedNo
History
ඉදිකිරීම් ආරම්භ වූයේ1919 අගෝස්තු
ඉදිකිරීම් අවසන් කලේ1924-06-11
ඉදිකිරීම් වියදම17 million Straits dollars (1918)
විවෘත කලේ1924-06-28
ඇරඹුවේ1924-06-28
Location
Map