ජොසේ එඩ්වාඩෝ ඩොස් සැන්ටොස්

ජොසේ එඩ්වාඩෝ ඩොස් සැන්ටොස් (පෘතුගීසි: José Eduardo dos Santos; 28 අගෝස්තු 1942 - 8 ජූලි 2022) යනු ඇන්ගෝලියානු දේශපාලනඥ වන අතර ඇන්ගෝලාවේ හිටපු ජනාධිපතිවරයා වේ. ඔහු අප්‍රිකාවේ දෙවන දීර්ඝතම ජනාධිපති ධුරය දැරූ අතර, ඩොස් සැන්ටොස්ට මාස දෙකකටත් අඩු කාලයකට පෙර බලය ලබා ගත් සමක ගිනියාවේ ජනාධිපති ටියෝඩෝරෝ ඔබියැන්ග් න්ගුමා ම්බසෝගෝ විසින් අභිබවා ගියේය. [2]

José Eduardo dos Santos
2007 දී ඩොස් සැන්ටොස්
2වන ඇන්ගෝලාවේ ජනාධිපති
තනතුර දරමින්
21 සැප්තැම්බර් 1979 – 25 සැප්තැම්බර් 2017
අග්‍රාමාත්‍යවරයාප්‍රනාන්දු ජොසේ ද ෆ්‍රැන්සා ඩයස් වැන්-ඩූනෙම්
මාර්කොලිනෝ මොකෝ
ප්‍රනාන්දු ජොසේ ද ෆ්‍රැන්සා ඩයස් වැන්-ඩූනෙම්
ප්‍රනාන්දු ද පියදේ ඩයස් ඩොස් සැන්ටොස්
පාවුලෝ කසෝමා[1]
උප ජනාධිපතිවරයාප්‍රනාන්දු ද පීඩේ ඩයස් ඩොස් සැන්ටොස්
මැනුවෙල් විසෙන්ටේ
පූර්වප්‍රාප්තිකයාලූසියෝ ලාරා (වැඩබලන)
අනුප්‍රාප්තිකයාජුවම් ලෝරෙන්සෝ
පුද්ගලික තොරතුරු
උපත28 අගෝස්තු 1942(1942-08-28)
ලුවාන්ඩා, පෘතුගීසි ඇන්ගෝලාව
විපත8 July 2022(2022-07-08) (වයස 79)
බාර්සිලෝනා, ස්පාඤ්ඤය
දේශපාලන පක්ෂයඇන්ගෝලාවේ විමුක්තිය සඳහා වූ ජනප්‍රිය ව්‍යාපාරය
කලත්‍රයාටැටියානා කුකානෝවා (දික්කසාද)
දෙවන බිරිඳ (දික්කසාද)
ඇනා පෝලා ලෙමෝස් (වි. 1991)
දරුවන්ඉසබෙල් ඩොස් සැන්ටොස්
හෝසේ ෆිලෝමෙනෝ ඩොස් සැන්ටොස්
කොරියන් ඩු
උගත් ශාස්ත්‍රාලයඅසර්බයිජාන් රාජ්‍ය තෙල් ඇකඩමිය
අත්සන
හමුදා සේවය
නිලයArmy General (1986)

මූලාශ්‍ර සංස්කරණය

  1. 2010 දී තනතුර අහෝසි කරන ලදී.
  2. John C. Fredriksen, ed. Biographical Dictionary of Modern World Leaders (2003) pp 139–141.