ජොක්ජෝ විහාරයේ යකඩ බුද්ධ ප්‍රතිමාව

ජොක්ජෝ විහාරයේ යකඩ බුද්ධ ප්‍රතිමාව යනු උතුරු කොරියාවේ කේසොං හි කොර්යෝ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ප්‍රතිමාවකි.[1] මෙම බුද්ධ ප්‍රතිමාව කෞතුකාගාරයේ ක්යේසොං විහාර සංකිර්ණයේ තෙවන ප්‍රදර්ශන කුටියෙහි තැන්පත් කොට ඇත. මෙය මුලින් තැන්පත් කොට තිබූයේ කේසොං හි පක්යොන්-රි හි ජොක්ජෝ විහාරයේ ය.[2]

ජොක්ජෝ විහාරයේ යකඩ බුද්ධ ප්‍රතිමාව
කොරියානු නම
චොසොන්ගුල්적조사쇠부처
හන්චා寂照寺쇠부처
ප්‍රතිශෝධිත රෝමානුකරණයJeokjosa-soebucheo
මැකූන්–‍රයිෂවර්Chŏkchosa-soebuch'ŏ

ආශ්‍රේයයන් සංස්කරණය

  1. tmc133 (February 7, 2008). "Koryo Museum". flickr.com. සම්ප්‍රවේශය August 5, 2014.{{cite web}}: CS1 maint: numeric names: authors list (link)
  2. "Koryo History Museum in Kaesong". KCNA. Pyongyang: KCNA. June 11, 2008. October 12, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය August 5, 2014.