ජේම්ස් මොන්රෝ (/mənˈr/; අප්‍රේල් 28, 1758 – ජූලි 4, 1831) යනු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, නීතිඥයෙක්, තානාපතිවරයෙක් සහ ස්ථාපක පිතෘවරයෙක් වන අතර 1817 වසරෙහි සිට 1825 වසර දක්වා එක්සත් ජනපදයෙහි පස්වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.

එක්සත් ජනපදයෙහි 5වන ජනාධිපතිවරයා
"https://si.wikipedia.org/w/index.php?title=ජේම්ස්_මොන්රෝ&oldid=441859" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි