ජාතික බලශක්ති දිනය (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති දිනය ලෙස 2021 වසරේ සිට සෑම වසරක ම ජූනි මස 26 නම් කර තිබේ. ඊට පාදක වී ඇත්තේ 1882 ජූනි 26 වන දින SS Helios නැමැති ජර්මානු නෞකාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේ දී, විදුලි පහනකින් නිකුත් වූ ආලෝකය ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයින්ට දැක ගත හැකි වූ දිනය වීමයි.[1]

  1. http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=11117