ජාතික ඉතිරිකිරීමේ බැංකුව

ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB), යනු ශ්‍රී ලංකා ඇති ආණ්ඩුවට අයත් ඉතිරිකිරීමේ බැංකුවකි. එය 1971 වර්ෂයේදී අංක.30 ජාතික ඉතිරි කිරීම් බැංකු පනත යටතේ ලංකාව තුල සංසථාපිත කරන ලදී. එසේම 1988 වසරේදී අංක.30 බැංකුකරණ පනත යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව, අවසරලත් විශේෂඥ බැංකුවක් බවට පත් විය. බැංකුව සතුව දිවයින පුරා ශාඛාවන් 255 ක් පමණ පවතියි. ශ්‍රී ලංකා තැපෑලට අයත් තැපැල් කාර්යාල 643 ක් හා උප තැපැල් කාර්යාල 34012 පමණ ප්‍රමාණයක් සම්බන්ධ කරමින්, තැපැල් බැංකු සේවාවක්ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ක්‍රියාවට නංවා තිබෙයි.[1]

ජාතික ඉතිරි කිරීමේ බැංකුව
National Savings Bank
වර්ගයරාජ්‍ය සංස්ථා
ස්ථාපිතයක්‍රි.ව. 1971
මූලස්ථානයකොළඹ, ශ්‍රී ලංකාව
සේවා සරියශ්‍රී ලංකාව
කර්මාන්තයමූල්‍යමය
නිෂ්පාදිතයන්බැංකු, මූල්‍යමය සහ සම්බන්ධිත සේවා
වෙබ්අඩවියnsb.lk

ආශ්‍රිත සංස්කරණය

  1. සංරක්ෂිත පිටපත, http://www.nsb.lk/Why_bank_with_us.php, ප්‍රතිෂ්ඨාපනය 2014-09-18 

බාහිර සබැඳි සංස්කරණය