ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය

(ජ්‍යෝතිෂය වෙතින් යළි-යොමු කරන ලදි)

ඉන්දියවේ සහ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික තාරකාශාස්ත්‍රය ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය හෙවත් ජ්‍යෝතිෂය නමිවේ.


මූලික අංග

සංස්කරණය

නැකැත් (නක්ෂත්‍ර) 27

සංස්කරණය

නැකත් යනු ද පෘථිවිය වටා අහස බෙදා ඇති එක් ක්‍රමයකි. නමුත් මෙය වැඩියෙන්ම සලකනු ලබන්නේ චන්ද්‍රයා සඳහාය. යම් අවස්ථාවක ලබා ඇති නැකත යනු එම අවස්ථාවේ චන්ද්‍රයා පිහිටා ඇති නැකත් කොටුවයි.

අධිපතියා දශා කාලය
1 අස්විද 10 මා 19 මුල කේතු අවුරුදු 7යි
2 බෙරණ 11 පුවපල් 20 පුවසල ශුක්‍ර අවුරුදු 20යි
3 කැති 12 උත්‍රපල් 21 උතුරුසල රවි අවුරුදු 6යි
4 රෙහෙන 13 හත 22 සුවන චන්ද්‍ර අවුරුදු 10යි
5 මුවසිරස 14 සිත 23 දෙනට කුජ අවුරුදු 7යි
6 අද 15 සා 24 සියාවස රාහු අවුරුදු 18යි
7 පුනාවස 16 විසා 25 පුවපුටුප ගුරු අවුරුදු 16යි
8 පුෂ 17 අනුර 26 උත්‍රපුටුප ශනි අවුරුදු 19යි
9 අස්ලිස 18 දෙට 27 රේවතී බුධ අවුරුදු 17යි


ග්‍රහයෝ

සංස්කරණය


ආශ්‍රිත ලිපි

සංස්කරණය

වැඩිදුර කියවීම්

සංස්කරණය
  • හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ (1967). ජීවිතය හා ග්‍රහයෝ.
"https://si.wikipedia.org/w/index.php?title=ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය&oldid=454696" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි