ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය
(ජ්‍යෝතිශ්ශාස්ත්‍රය වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2020 දෙසැම්බර්) |
ඉන්දියවේ සහ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික තාරකාශාස්ත්‍රය ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය හෙවත් ජ්‍යෝතිෂය නමිවේ.
මූලික අංග
සංස්කරණයනැකැත් (නක්ෂත්‍ර) 27
සංස්කරණයප්රධාන ලිපිය: නක්ෂත්රය
නැකත් යනු ද පෘථිවිය වටා අහස බෙදා ඇති එක් ක්‍රමයකි. නමුත් මෙය වැඩියෙන්ම සලකනු ලබන්නේ චන්ද්‍රයා සඳහාය. යම් අවස්ථාවක ලබා ඇති නැකත යනු එම අවස්ථාවේ චන්ද්‍රයා පිහිටා ඇති නැකත් කොටුවයි.
දසා
සංස්කරණයඅධිපතියා | දශා කාලය | |||
1 අස්විද | 10 මා | 19 මුල | කේතු | අවුරුදු 7යි |
2 බෙරණ | 11 පුවපල් | 20 පුවසල | ශුක්‍ර | අවුරුදු 20යි |
3 කැති | 12 උත්‍රපල් | 21 උතුරුසල | රවි | අවුරුදු 6යි |
4 රෙහෙන | 13 හත | 22 සුවන | චන්ද්‍ර | අවුරුදු 10යි |
5 මුවසිරස | 14 සිත | 23 දෙනට | කුජ | අවුරුදු 7යි |
6 අද | 15 සා | 24 සියාවස | රාහු | අවුරුදු 18යි |
7 පුනාවස | 16 විසා | 25 පුවපුටුප | ගුරු | අවුරුදු 16යි |
8 පුෂ | 17 අනුර | 26 උත්‍රපුටුප | ශනි | අවුරුදු 19යි |
9 අස්ලිස | 18 දෙට | 27 රේවතී | බුධ | අවුරුදු 17යි |
ග්‍රහයෝ
සංස්කරණයප්රධාන ලිපිය: ග්‍රහයෝ
ආශ්‍රිත ලිපි
සංස්කරණයවැඩිදුර කියවීම්
සංස්කරණය- හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ (1967). ජීවිතය හා ග්‍රහයෝ.