ජයන්තිවැව උණුදිය උල්පත

ජයන්තිවැව උණුදිය උල්පත ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ කිවුලේගම, පල්ලන් ඔය මාර්ගයේ ජයන්තිවැව ආසන්නයේ පිහිටා තිබේ. උල්පත මගින් මුදාහරින ජලයෙහි උෂ්ණත්වය 34.1°C පමණ වේ.[1]

පිහිටීම සංස්කරණය

සියඹලාණ්ඩුව-අම්පාර මාර්ගයේ වඩිනාගල හරහා මෙම ජයන්තිවැව උණුදිය උල්පත වෙත පිවිසිය හැකි වේ.

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. ප්‍රේමසිරි, H.M.R. (2006). ෆෝර්මේෂන් ඔෆ් හොට් වොටර් ස්ප්‍රින්ග්ස් ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). Engineer: Journal of the Institution of Engineers, Sri Lanka, 39(4). pp. 7–12. {{cite book}}: Cite has empty unknown parameter: |1= (help)