ජමි උල්-අල්ෆාර් පල්ලිය
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ජමි උල්-අල්ෆාර් පල්ලිය, ශ්රී ලංකාවේ කොළඹ නගරය තුළ පිහිටා තිබෙන මුස්ලිම් පල්ලියකි. එය පිටකොටුව දෙවන හරස් වීදියේ පිහිටා ඇත.
ජමි උල්-අල්ෆාර් පල්ලිය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | පිටකොටුව, කොළඹ, ශ්රී ලංකාව |
අනුබැඳියාව | ඉස්ලාම් |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්රභේදය | පල්ලිය |
ගෘහනිර්මාණ ශෛලිය | Moorish |