බංගලාදේශ භූ විද්‍යාඥයෙක් මෙන්ම ගත් කතුවරයෙකි.හෙතෙම බංගලාදේශ උගතුන් අතර සම්භාවනාවට පාත‍්‍ර වූ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකි. බංගලාදේශයේ ආසනික් විස වීම – ශිෂ්ටාචාරයක අවසානය යන ග්‍රන්ථය රචනා කරන ලද්දේ මෙතුමාය.

"https://si.wikipedia.org/w/index.php?title=ජමාල්_අන්වර්&oldid=493687" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි