ජපානයේ නගර
නගර (市 ඉංග්‍රීසි: city,shi ) යනු ජපානයේ පරිපාලන ඒකකයක් වේ. මේවා towns (町 machi ) සහ villages (村 mura ) හා සම මට්ටමේ වන අතර districts (郡 gun ) වල සංරචකයක් නොවේ. නගර අර්ථ දැක්වීම 1947 Local Autonomy Law යටතේ වේ. [1][2]
නගර තත්ත්වයසංස්කරණය
Local Autonomy Law වගන්ති අංක අට (8) මගින් නගරයක් වශයෙන් නම් කිරීම සඳහා පහත කොන්දේසි පනවා ඇත:
- ජනගහණය සාමාන්‍යයෙන් 50,000 හෝ ඊට වැඩි (原則として人口5万人以上)
- නිවාස වලින් 60% ක් වත් මධ්‍යම නාගරික ප්‍රදේශය (central urban area) තුළ පිහිටා තිබීම (中心市街地の戸数が全戸数の6割以上)
- කුටුම්භ (households) 60% ක් වත් commerce, industry හෝ වෙනත් නාගරික වෘත්තීන් ගේ රැකියාවල නිරතවීම (商工業等の都市的業態に従事する世帯人口が全人口の6割以上)
- වෙනත් ඕනෑම වූ ප්‍රාන්ත අණ පනත් මගින් පනවා ඇති කොන්දේසි සපුරා තිබීම (他に当該都道府県の条例で定める要件を満たしていること)
ආශ්‍රිතසංස්කරණය
මූලාශ්‍රසංස්කරණය
- ↑ Ministry of Internal Affairs and Communications, e-gov database of legal texts: Chihōjichihō සංරක්ෂණය කළ පිටපත 2005-02-05 at the Wayback Machine
- ↑ Ministry of Justice, Japanese Law Translation Database System: Local Autonomy Act
භාහිර සබැඳිසංස්කරණය
- Directory of current Japanese city leaders and outline of system (2012)
- "Japan's Evolving Nested Municipal Hierarchy: The Race for Local Power in the 2000s," by A.J. Jacobs at Urban Studies Research, Vol. 2011 (2011); doi:10.1155/2011/692764
- "Large City System of Japan"; graphic shows Japanese city types at p. 1 [PDF 7 of 40]