ජනාධිපති විද්‍යාලය, මිනුවන්ගොඩ

1AB ශ්‍රේණියේ පළාත් සභා පාසල

ශ්‍රී ලංකාවේ මිනුවන්ගොඩ පිහිටා ඇති ජනාධිපති විද්‍යාලය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පරිපාලනය වන පාසලකි.

ජනාධිපති විද්‍යාලය - මිනුවන්ගොඩ
Location
Map
,
11550

ඛණ්ඩාංක7°09′33.7″N 79°56′45.6″E / 7.159361°N 79.946000°E / 7.159361; 79.946000
තොරතුරු
Former nameජාපාලවත්ත මධ්‍ය විද්‍යාලය, මිනුවන්ගොඩ
වර්ගය1AB (පළාත් පාසල)
ආදර්ශ පාඨය"අභිමානයෙන් පෙරට යමු"
ආරම්භ කලේ1979 පෙබරවාරි 09
ආදිකර්තෘබෙනට් ගුණසේකර
School codePCM
විදුහල්පතිකේ. ඒ. යූ. සංජීව සිසිරබන්දු
ගුරුවරු80
ශ්‍රේණි6 - 13
බාලක/බාලිකාබාලක සහ බාලිකා
වයස් පරාසය11 - 19
Enrollment2,350
නිවාස     මයුර
     තිසර
     පරවි
     ලිහිණි
වර්ණ(ය)රතු දුඹුරු සහ රන්
        
වෙබ් අඩවියනිළ වෙබ් අඩවිය

පාසල් ගීතය සංස්කරණය

සිරි ලකඟන පැළඳුව රන් තැල්ලේ
ඔබත් සුරත් මිණි කැටයකි දිදුලන
සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//


කලාව විදු සාහිත දම් සිප්වර
ලබනෙමු සිරස නමා ගුණ සිහිකර
අපි වන්නෙමු එක හුය බැඳි මුතුහර
වොරදෙමු ඔබෙ රූ මනාව හැඩකර

සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//

දැය සනසන යහ ගුණ පිරි තරුවන්
නිජ බිම සිරිතට සිත බැඳි සඳවන්
අභිමන් වඩනා හෙළබර හිරුවන්
එබඳුය නිබඳව ඔබ වැඩු දරුවන්

සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//

දෙගුරුන් නැමදා ගුරුසිත නොබිඳා
මෙත් සිත් පහදා බැති පෙම් උපදා
ඔබ කිතු සැමදා රකිමින සැමදා
මිනිසෙකු වෙමි මම ඔබ සෙවණේ

සිරි ලකඟන පැළඳුව රන් තැල්ලේ
ඔබත් සුරත් මිණි කැටයකි දිදුලන
සැරදේ සැරදේ ජනපති විදුහල්
මෑණි සිරින් සැමදා…//

බාහිර සබැදි සංස්කරණය