චීනාඩි, චීනා ඩි හෙවත් චීන අඩි යනු මේවන විට නොපවතින්නා වූ තරමට දුලභවීඇති ලක්දිව පැවත් ආත්මාරක්‍ෂක සටන්ක්‍රමයකි.අතීතයෙදී අංගම්පොර කලාව විදේශිකයන් විසින් තහනම් කිරීමත් සමග "අංගම්පොර" යන නම වෙනුවට "චීන අඩි" යන නම භාවිතා කරන ලදී.

චීනා ඩි
සම්භවය ඇතිවූ රටශ්‍රී ලංකාව Sri Lanka
පිතෘත්වයChinese martial arts
ඔලිම්පික් ක්‍රීඩාවNo

ආරම්භය සංස්කරණය

ක්‍රි.ව. 17වන සියවසේදී පමණ ලක්දිව සංචාරයකල චීන භික්ෂූන් ඇසුරින් මුලිම මෙය බිහිවූ බව සැලකේ[1]. පසුව චීන වෙළෙඳුන් විසින්ද පෝෂණය වූ බවට සැලකෙන මෙම ශිල්පයට ඉන්දියානු සටන්ක්‍රමවල ඇතැම් කොටස්වලින් සෑදුණු මිශ්‍ර බව සැලකේ.

අතීතයේදී මත්ද්‍රව්‍ය භාවිතා කළ පුද්ගලයින් තම මැරකම් පෙන්වීමට චීනඩි භාවිතා කර ඇති හෙයින් මෙය 'කුපාඩි සෙල්ලම' වශයෙන්ද හඳුන්වා ඇත[තහවුරු කර නොමැත].

මූලාශ්‍ර සංස්කරණය

  1. "Galle Art Trail Festival - feast for mind and heart" (PDF). The Island. 23 October 2008. සම්ප්‍රවේශය 20 May 2012.
"https://si.wikipedia.org/w/index.php?title=චීනාඩි&oldid=449500" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි