චිත්තක්ෂණය
ත්රිපිටකය/ බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්රිපිටක ධර්මයට හානි විය/ කළ හැක.
මුල් ත්රිපිටකය ලබා දෙන මූලාශ්ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු. |
චිත්තක්ෂණය යනු බුද්ධ දර්මයේ අභිධර්ම විෂයට අයත් වචනයකි.අභිධර්මයට අනුව සිත ඉතා සීග්රයෙන් වෙනස්වන අතරඑසේ වෙනස්වන සිතෙහි තත්පරයෙන් ඉතා කුඩා කාල පරාසයක් මින් හැගේ.( චිත්ත+ක්ෂණය )