හින්දු ආගම තුළ, චන්ද්‍රඝණ්ටා යනුවෙන් හැඳින්වෙන්නේ දුර්ගා දෙවඟනගේ තෙවන ස්වරූපයයි. ඇගේ නාමය වන චන්ද්‍ර-ඝණ්ටා යන්නෙහි අර්ථය "ඝණ්ටාවක හැඩැති අඩසඳක් දරා සිටින්නිය" යන්නයි. ඇගේ තෙවන ඇස හැමවිටම විවෘතව පවතින අට්ගර අසුරයන් හා යුධ වැදීමට ඇය සූදානමින් සිටියි. ඇයව චන්ද්‍රඛණ්ඩා, චන්දිකා හෝ රාන්චන්දි යන නම්වලින් ද හැඳින්වේ. නවරාත්‍රී (නවදුර්ගාවන්ගේ දිව්‍යමය රාත්‍රී නවය) උත්සවයේ තෙවන දිනයේ දී ඇයව වන්දනාමාන කරනු ලැබේ.

චන්ද්‍රඝණ්ටා
අසුරයන් සමග සටන් වදින දෙවඟන
චන්ද්‍රඝණ්ටා දෙවඟන
දේවනාගරීचंद्रघंटा
අනුබැඳියදුර්ගාගේ අවතාරය, පාර්වතී, ශක්ති
ග්‍රහලොවචන්ද්‍ර
මන්ත්‍රයपिण्डजप्रवरारुढा चण्डकोपास्त्रकैर्युता। प्रसादं तनुते मह्यां चन्द्रघण्टेति विश्रुता॥
ආයුධයත්‍රිශූලය, පද්මය, ගදාව, කාමණ්ඩල්, අසිපත, දුන්න, ඊතලය, ජප මාලය, අභයමුද්‍රාව, ග්‍යාන් මුද්‍රාව
වල්ලභයාචන්ද්‍රේශ්වර්/ශිව
වාහනයව්‍යාඝ්‍රයා

ආශ්‍රේයයන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍රඝණ්ටා&oldid=493905" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි