ගෞරව සම්මාන ලැබූ ඌව වෙල්ලස්ස කැරැලිකරුවෝ ලැයිස්තුව
මුරුසියට පිටුවල් කරවූවෝ
සංස්කරණය- ඇහැලේපොල මහ නිලමේ
- පිළිමතලාවේ මහ නිලමේ
- ගොඩේගෙදර අදිකාරම
- මත්තෙමගොඩ දිසාව
- ඊරියගම දිසාවේ
- ඊරියගම රටේ මහත්තයා
- මීවතුරේ හිටපු ලේකම්
- කෙම්පිටියේ කෝරාළ
- වල්පලාගොල්ලේ මුහන්දිරම්
- පිටවල, ලේකම්
- හාපත්ගමුව ලොකු මොහොට්ටාල
- හාපත්ගමුව කුඩා මොහොට්ටාල
- දේදුනුපිටිය මොහොට්ටාල
- වෑත්තෑවේ හිටපු රටේ රාළ
- කැටකුඹුරේ හිටපු රටේ රාළ
- කුරුකොහෝගම කිරිබණ්ඩා
- ඉහගම උන්නාන්සේ
- කොහුකුඹුරේ රටේ රාළ
- දන්ගමුවේ මොහොට්ටාල
- වත්තේකැලේ රටේ මහත්තයා
- රහුපොල පිහන රාළ
- මීගස්පිටියේ රටේ රාළ
ගොඩේගෙදර ඌවේ අදිකාරම- බදුල්ල දිස්ත්රික්කය, ඌව පරණගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය, කොටවෙර උඩගම ග්රාමය. තලගුණේ හිටපු වන්නකු නිලමේ- මහනුවර දිස්ත්රික්කය, උඩුදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය, තලගුණේ ග්රාමය, අඹගස්පිටියේ නිලමේ- මහනුවර දිස්ත්රික්කය, මැද දුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය, වේඬරුව ග්රාමය, දෙමෝදර මොහොට්ටාල- රත්නපුර දිස්ත්රික්කය, ඉඹුල්පෙ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය, දෙමෝදර ග්රාමය, වෑගොඩපොල රටේ රාළ- මාතලේ දිස්ත්රික්කය, ගලේවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය, වෑගොඩපොල ග්රාමය, වෑගොඩපොල සළුවඩන නිලමේ- මාතලේ දිස්ත්රික්කය, ගලේවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය, වෑගොඩපොල ග්රාමය.
මලක්කාවට පිටුවහල් කරවූවෝ
සංස්කරණයආශ්රිත ලිපි
සංස්කරණයබාහිර යොමු
සංස්කරණය- රටින් පිටුවහල් කළ ජාතික වීරයන් 28 දෙනකුට උපහාර සංරක්ෂණය කළ පිටපත 2013-11-27 at the Wayback Machine