ගෝමරන්කඩවල උණුදිය උල්පත්

ගෝමරන්කඩවල උණුදිය උල්පත් හෝ රන්කිහිරය/උල්පොත උණුදිය උල්පත් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති උණුදිය උල්පත් 2ක් වේ. එහි උෂ්ණත්වය ආසන්න වශයෙන් සෙල්සියස් 42 ක් පමණ වේ.[1] රන්ගිරි උල්පොත බෞද්ධ විහාරයද මෙම ප්‍රදේශය ආසන්නයේ පිහිටා තිබේ.

පිහිටීම

සංස්කරණය

ත්‍රිකුණාමලය-හොරොව්පතාන මාර්ගයේ කින්නියා පන්කුලම පසුකර කම්ඹකෝට්ටේ ඔස්සේ මෙම උණුදිය උල්පත් වෙත පිවිසිය හැකි වේ.


මේවාද බලන්න

සංස්කරණය

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ "ගෝමරංකඩවල උනුදිය උල්පත්". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 14 ජූලි 2015.