ගොනුව සාකච්ඡාව:RCM school anthem.ogg

Latest comment: වසර 13කට පෙර by Budhajeewa in topic බලපත්‍රය

බලපත්‍රය සංස්කරණය

මෙම ගොනුව සඳහා දක්වා ඇති බලපත්‍රය සාවද්‍ය වේ. මෙම ගොනුවේ සියළුම හිමිකම් රාහුල විද්‍යාලය සතුවේ. ගැළපෙන බලපත්‍රයක් ආදේශ කරන්න.

මෙම ගොනුව සංස්කරණය කිරීමට හෝ රාහුල විද්‍යාලයේ අවසරයකින් තොරව කිසිදු ලෙසක භාවිතා කෙරුමට හැකියාවක් නැති බව සැලකිල්ලට ගන්න.--Budhajeewa (talk) 07:44, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply

විකිපීඩියාවේ භාවිතාකිරීමට අවසර දුන්බවට අයත් බලපත්‍රය ලබා දුන්නා. දැන් හරි නේද? --තඹරු විජේසේකර සාකච්ඡාව 07:47, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply
එළකිරිස්!--Budhajeewa (talk) 11:38, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply
Return to the file "RCM school anthem.ogg".