උඩුගත කරන්නා විසින් විස්තර සහිත නො-නිදහස් භාවිතා තාර්කිකත්වයක් එක් කර නොමැත. --- Shwetha (talk) 09:03, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

other information යටතේ විස්තර ටිකක් යෙදුවේ නම් හොඳයි. ---- Shwetha (talk) 10:00, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
ඔබටත් හැකියිනේ ඒක කරන්න. නිකං කාලෙ කන එකේ.--Ravindu Navin (talk) 10:14, 4 සැප්තැම්බර් 2016 (යූටීසී) ඔන්න ඉවත්කර ගත්තා. මොකෝ මේක මගේ බූදලයැක්යැ. ඔබට වෙන වැඩකුත් නෑනේ.--Ravindu Navin (talk) 10:25, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
කරුණාකර එම ප්‍රකාශය ඉවත් කර ගන්න. --- Shwetha (talk) 10:21, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
අළුතින් එක් කල ප්‍රකාශයේ තේරුම මොකක්ද? ---Shwetha (talk) 10:29, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
මම උඩුගත කළා හෝ යාවත්කාල කළා හෝ එය මටම අයිති දෙයක් නොවේ. සිංහල විකිපීඩියාවේ දියුණුව උදෙසායි. ඒ නිසා මේක මගේ බූදලයක් නොවේ. ගුරුමුෂ්ඨිය තබා නොගෙන ඔබටද මීට දායක විය හැක.--Ravindu Navin (talk) 10:35, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

ඉංග්‍රීසි වවිකිපීඩියාවේ අනුමත කළ මෙය මෙහි මකා දමන්න යෝජනා වූයේ මන්ද?--Ravindu Navin (talk) 10:19, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
වරපත වෙනස්ය----Shwetha (talk) 10:27, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
ඒකට මොකක්ද කරන්නේ?, ඔබට හැකියි නම් බලපත්‍ර හා ගොනු උඩුගත කිරීම් සම්බන්ධව නව ලිපියක් නිර්මාණය කරදෙන ලෙස ඉල්ලා සිටිමි.--Ravindu Navin (talk) 10:35, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=ගොනුව_සාකච්ඡාව:Maya_nayantara.jpg&oldid=376800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to the file "Maya nayantara.jpg".