ගෙබ්
ගෙබ් ලෙස හදුන්වන ලද්දේ පුරාතන මිසරයේ පෘථිවියට (පොලොවට) අධිපති දෙවියන්ය.ඔහු එන්නෙයිඩ් නම් දේව මණ්ඩලයට අයත් දෙවියෙකු වන අතර පූර්ණ වශයෙන්ම මිනිස් වේෂී දෙවියෙක් ලෙසත් සර්ප හිසක් ඇති දෙවියෙකු ලෙසින් ද පෙනී සිටින අවස්ථා ඇත. හිස මත පක්ෂියෙක් සිටින අතර බිරිඳ වන්නේ නුට් දෙවඟනයි.සර්පයන්ටත් අධිපති දෙවියන් වන මොහු සිනාසෙන විට භූමිකම්පා ඇති වන බව මිසර වැසියන්ගේ විශ්වාසය විය. දෙමාපියන් වූයේ ෂූ සහ ටෙෆ්නුට් ය.
ගෙබ් | |||||
---|---|---|---|---|---|
සර්පයන්ට,පෘථිවිය සහ ? අධිපති දෙවියන් | |||||
නාමය රූපාක්ෂරවලින් |
| ||||
සංකේතය | මී හරකා, පදුරු, ? | ||||
පෞද්ගලික තොරතුරු | |||||
වල්ලභයා | නුට්, ටෙෆ්නුට් | ||||
දෙමාපියන් | ෂූ සහ ටෙෆ්නුට් | ||||
සොයුරු/සොයුරියන් | නුට් | ||||
පැවතෙන්නා | ඔසිරිස් , අයිසිස්, සෙට්, නෙෆ්තිස්, සහ හෝරස්. | ||||
ග්‍රීක සමානයා | ක්රෝනුස් |
●මෙය කතෘ විසින් සම්පාදිත ලිපියකි.