ගූගල් සිතියම්
ගූගල් සිතියම් යනු ගූගල් විසින් නිර්මාණය කරන ලද වෙබ් සිතියම්කරණ සේවාවකි. It offers satellite imagery, street maps, 360° panoramic views of streets (Street View), real-time traffic conditions (Google Traffic), and route planning for traveling by foot, car, bicycle (in beta), or public transportation.
URL | google.com/maps |
---|---|
වානිජ ද? | Yes |
අඩවියේ ප්‍රභේදය | වෙබ් සිතියම්කරණය |
ලියාපදිංචිය | විකල්ප, ගූගල් ගිණුමක් සමඟ |
අන්තර්ගත භාෂා | බහුභාෂා |
හිමිකරු | ගූගල් |
දියත් කළ දිනය | පෙබරවාරි 8, 2005 |
වර්තමාන තත්ත්වය | සක්රීය |