ගූගල් පෙළින් කථනයට

"ගූගල් පෙළින් කථනයට" යනු ගූගල් සමාගම විසින් සංවර්ධනය කළ තිර කියවනයකි. එය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා යෙදවුමකි. එයට තිරය මත ඇති දෑ කියවිය හැක. එයට සිංහල, කැන්ටොනීස් (හොංකොං), චීන (චීනය), ලන්දේසි, ඉංග්‍රීසි (ඉන්දියාව), ඉංග්‍රීසි (එක්සත් රාජධානිය), ඉංග්‍රීසි (එක්සත් ජනපදය), ප්‍රංශ, ජර්මානු, හින්දි, ඉන්දුනීසියානු, ඉතාලි, ජපන්, කොරියානු, පෝලන්ත, පෘතුගීසි (බ්‍රසීල), රුසියානු, ස්පාඤ්ඤ (ස්පාඤ්ඤය), ස්පාඤ්ඤ (එක්සත් ජනපදය), තායි (තායිලන්තය), තුර්කි (තුර්කිය) යන භාෂා ලියවිය හැක. ගූගල් ප්ලේ බුක්, ගූගල් ට්‍රාන්ස්ලේට් හා ගූගල් ටොක් බැක් වැනි ප්‍රවේශතා පදනම් මෘදුකාංග වල මෙය භාවිතා වේ. තෙවන පාර්ශව, වෙනත් භාෂා වලටද ඊට අදාළ ශබ්ද ස්ථාපනයෙන් මෙය භාවිතා කළ හැක.[1]

ගූගල් පෙළින් කථනයට
ගොනුව:Google Text-to-Speech.png
සංවර්ධක(යෝ)Android, Inc.
ප්‍රථම නිකුතුව2013 නොවැම්බර් මස 6 වැනිදා, වසර 11.2කට පෙර
ස්ථායි නිකුතුව
3.11.12 / අප්‍රේල් 5, 2017; වසර 7 කට පෙර (2017-04-05)
මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්‍රොයිඩ්
වර්ගයතිර කියවනය


මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "ගූගල් ටෙක්ස්ට්-ටු-ස්පීච් ගූගල් ප්ලේ වෙත පැමිණේ". Android Authority. සම්ප්‍රවේශය 23 November 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ගූගල්_පෙළින්_කථනයට&oldid=396246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි