ගුටෝ අප් ඔවේන් බෙබ්[1] (උපත 9 ඔක්තොම්බර් 1968) යනු, වේල්ස කොන්සර්වේටිව් පක්ෂය දේශපාලනඥයෙක් සහ අබර්කොන්වි සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වෙයි. පෙරදී වේල්ස මන්ත්‍රණ සභාව සහ මහජන මන්ත්‍රී මණ්ඩලය යන ද්වයයම සඳහා තරග කොට තිබූ ඔහු, පළමුව තේරී පත් වූයේ 2010 මහා මැතිවරණයෙහිදී වන අතර, ඊශ්‍රායෙලයේ කොන්සර්වේටිව් මිතුරෝ කණ්ඩායමෙහි සාමාජිකයෙක් වෙයි.

අබර්කොන්වි සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
6 මැයි 2010
පූර්වප්‍රාප්තිකයාමැතිවරණ කොට්ඨාශය සංස්ථාපනය කෙරිණි
බහුතරය3,999
පුද්ගලික තොරතුරු
උපත9 ඔක්තෝබර් 1968 (1968-10-09) (වයස 55)
රෙක්ස්හම්, ඩෙන්බිෂයර්, වේල්සය
ජාතියවේල්ස
දේශපාලන පක්ෂයකොන්සර්වේටිව්
කලත්‍රයාඑසිල්ට් බෙබ්
දරුවන්පස් දෙනෙකි
උගත් ශාස්ත්‍රාලයඇබරිස්ට්විත් විශ්වවිද්‍යාලය
රැකියාවව්‍යාපාර ප්‍රවර්ධන අධ්‍යක්ෂක
වෙබ් අඩවියwww.gutobebb.org.uk

ආශ්‍රිත සංස්කරණය

දැරූ නිලයන් සංස්කරණය

එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
නව තනතුරකි අබර්කොන්වි සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
2010–වර්තමානය
වත්මන් තනතුරුධාරි
"https://si.wikipedia.org/w/index.php?title=ගුටෝ_බෙබ්&oldid=336183" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි