එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය
එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන අතර, සාමි මන්ත්‍රී මණ්ඩලය ( උත්තර මන්ත්‍රී මණ්ඩලය) මෙන්ම, වෙස්ට්මිනිස්ටර් මාලිගයෙහි රැස්වෙයි.
මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය | |
---|---|
55වන එරා පාර්ලිමේන්තුව | |
වර්ගය | |
වර්ගය | |
නායකත්වය | |
ජෝන් බර්කෝ 22 ජූනි 2009 සිට | |
ව්‍යුහය | |
ආසන | 650 |
දේශපාලන කණ්ඩායම් | උත්තමාවියගේ රජය
අනෙකුත් විපක්ෂය |
රැස්වන ස්ථානය | |
තෝරා පත් කර ගැණෙන ව්‍යුහයක් වන මෙම මන්ත්‍රී මණ්ඩලය සමන්විත සාමාජිකයන් 650 දෙනා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් (පාමවරුන්) ලෙසින් හැඳින්වෙයි.
- ^ කරන්ට් ස්ටේට් ඔෆ් ද පාටීස් – යූකේ පාර්ලිමන්ට්. සම්ප්‍රවේශය 2014-10-13 හිදී.