ලොව පුරා වෙසෙන සිංහලයින්ට තමන්ගේ තාක්ෂණික අධ්‍යාපණික ඇතුලු එදිනෙදා මතුවන ගැටලු ප්‍රවීණයික් සමග සාකච්ඡා කිරීමට ඉඩ සලසා දෙන සිංහල වෙබ් අඩවියක් ලෙස Geek.lk වෙබ් අඩවිය හදුන්වා දිය හැක. මීට අමතරව මෙහි තවත් වැඩසටහන් ගණනාවක්ම පැවැත්වෙන අතර ඒවායින්ද සිංහලයින්ට විවිධ සේවාවන් ලබාගත හැක.

Sinlix Inc.
Geek.lk Official Logo
ගොනුව:Facebook log in.png
Screenshot of Geek's homepage
වර්ගයපෞද්ගලික
ස්ථාපිත කළේ(2012 (2012))
ප්‍රධාන කාර්යාලයශ්‍රී ලංකාව
සේවා සැපයුම් ප්‍රදේශලෝකව්‍යාප්ත
ආරම්භකයා/යන්
ප්‍රධානීන්
වෙබ් අඩවියgeek.lk
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීමSteady 42 (2012 මාර්තු)
වෙබ් අඩවියේ
වර්ගය
අධ්‍යාපණික සහ තාක්ෂණික
දැන්වීම් ප්‍රචාරණBanner ads, referral marketing, casual games
ලියාපදිංචියඇවැසි
භාෂාවන්සිංහල
දියත් කළේ2012 මාර්තු 3
දැනට තත්ත්වයක්‍රියාකාරි

ගැටලු සාකච්ඡා කිරීම සදහා [[ http://geek.lk/discussions%7Cගීක් සාකච්ඡා තීරය]] Geek.lk Online Chat Room සංරක්ෂණය කළ පිටපත 2013-03-14 at the Wayback Machine The Geek Show Live සංරක්ෂණය කළ පිටපත 2013-03-19 at the Wayback Machine

"https://si.wikipedia.org/w/index.php?title=ගීක්.එල්කේ&oldid=591927" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි