ගාමිණී වික්‍රමසිංහ

ගාමිණී වික්‍රමසිංහ (ඉංග්‍රීසි: Gamini Wickremasinghe) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.

ගාමිණී වික්‍රමසිංහ
උපත27 දෙසැම්බර් 1965
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේහිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

ගාමිණී වික්‍රමසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1982 සිට 1984 දක්වා ගාමිණී කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීඞා කලේය.

ආශ්‍රිත සංස්කරණය

ගාමිණී වික්‍රමසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

"https://si.wikipedia.org/w/index.php?title=ගාමිණී_වික්‍රමසිංහ&oldid=444082" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි