Guiyu
කාලීන ව්‍යාප්තිය: Late Silurian
Artist's concept of Guiyu oneiros.
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
උපරිවර්ගය: Osteichthyes
වර්ගය: Sarcopterygii
ගණය: ''Guiyu''
විශේෂය: G. oneiros
ද්වීපද නාමය
Guiyu oneiros
Zhu et al., 2009

ග්වේයූ මේ වනතෙක් සොයාගත් පැරණිම මුඛයක් සහ ඇටසැකිල්ලක් සහිත මත්ස්‍යයාය.ග්වේයූ ඔනිරොස් යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම මත්ස්‍යයා සිලූරියානු යුගයේ අවසන් සමයේ ජිවත් වුවෙක් සැලකේ. (වසර මිලියන 419 කට පමන ඉහත ).

"https://si.wikipedia.org/w/index.php?title=ග්වේයූ&oldid=280868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි