ශ්වසන පෘෂ්ඨය
ශ්වසන පෘෂ්ඨයක් යනු, අධික ලෙස වාහිනීමත්වූ ද තෙත්වූ ද ශ්වසන වායු සඳහා පාරගම්‍ය වූ ද පෘෂ්ඨයකි.
සත්ත්වයා | ශ්වසන පෘෂ්ඨය |
---|---|
සීලෙන්ටරේටා | දේහාවරණය |
ප්ලැටිහෙල්මින්තෙස් | දේහ පෘෂ්ඨය |
නෙමටෝඩා | දේහාවරණය |
අනෙලිඩා | ජලක්ලෝම |
මොලුස්කා | ජලක්ලෝම |
ආත්‍රොපෝඩා | ජලක්ලෝම, පත් පෙනහැලි |
එකයිනොඩමාටා | චර්මීය ජලක්ලෝම හා ශ්වසන රුක් |
මිනිසා | ගර්ත බිත්තිය |