ශ්වසන පෘෂ්ඨයක් යනු, අධික ලෙස වාහිනීමත්වූ ද තෙත්වූ ද ශ්වසන වායු සඳහා පාරගම්‍ය වූ ද පෘෂ්ඨයකි.

සත්ත්‍වයා ශ්වසන පෘෂ්ඨය
සීලෙන්ටරේටා දේහාවරණය
ප්ලැටිහෙල්මින්තෙස් දේහ පෘෂ්ඨය
නෙමටෝඩා දේහාවරණය
අනෙලිඩා ජලක්ලෝම
මොලුස්කා ජලක්ලෝම
ආත්‍රොපෝඩා ජලක්ලෝම, පත් පෙනහැලි
එකයිනොඩමාටා චර්මීය ජලක්ලෝම හා ශ්වසන රුක්
මිනිසා ගර්ත බිත්තිය
"https://si.wikipedia.org/w/index.php?title=ශ්වසන_පෘෂ්ඨය&oldid=492305" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි