කෝඤ්ශ්කෝවෝලා
කෝඤ්ශ්කෝවෝලා (Końskowola, IPA : [kɔɲskɔ'vɔla]) යනු අග්නිදිග පෝලන්තයේ ග්‍රාමයකි. මෙය පිහිටා ඇත්තේ පුලාවි හා කුරුෆ් අතර කුරුකා ගඟ අසබඩය. මෙම ග්‍රාමය එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ග්‍රාමය වන අතර ලුබ්ලින් පලාතට අයත්වේ. 2004 වර්ශය වන විට මෙහි ජනගහනය 2188 කි.
කෝඤ්ශ්කෝවෝලා | |
---|---|
ගම | |
ශාන්ත ආනා දෙව්මැදුර | |
ඛණ්ඩාංක: 51°25′N 22°3′E / 51.417°N 22.050°E | |
රට | පෝලන්තය |
Voivodeship | Lublin |
County | Puławy |
Gmina | Końskowola |
Established | 14th century |
City rights | 1532-1870 |
ආණ්ඩුව / පරිපාලනය | |
• Mayor | Ewa Gruza |
සරිය | 9.81 කිමී2 (3.79 සතරැස් සැත) |
ජනගහණය(2004) | 2,188 |
• ඝණත්වය | 223/කිමී2 (580/වර්ග සැත) |
වේලා කලාප | CET (UTC+1) |
• ගිම්හානය (DST) | CEST (UTC+2) |
Postal code | 24-130 |
දුරකථන කේතය(න්) | +48 81 |
Car Plates | LPU |
වෙබ් අඩවිය | Official webpage |
කෝඤ්ශ්කෝවෝලා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.