කොග්ගල දුම්රිය ස්ථානය

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානයකි

කොග්ගල දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොග්ගල[1] පිහිටි දුම්රිය ස්ථානය වේ. එය කතළුව සහ හබරාදූව දුම්රිය ස්ථාන අතර පිහිටා තිබේ. කොග්ගල දුම්රිය ස්ථානය, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 129.1 පමණ දුරකින් පිහිටා තිබේ.

කොග්ගල දුම්රිය ස්ථානය
Sri Lankan Railway Station
දුම්රියපල සංඛ්‍යාලේඛන
ලිපිනයශ්‍රී ලංකාව
ඛණ්ඩාංක5°59′09″N 80°19′54″E / 5.985961°N 80.331658°E / 5.985961; 80.331658
මාර්ග(ය)මුහුදුබඩ දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)
වෙනත් තොරතුරු
විද්‍යුතනයNo
කේතයKOG
හිමිකාරත්වයශ්‍රී ලංකා දුම්රිය සේවය
දුම්රියපල තත්වයසක්‍රීයයි

සම්බන්ධතා සංස්කරණය

පෙර නැවතුම්පොළ   ශ්‍රී ලංකා දුම්රිය සේවය   පසු නැවතුම්පොළ
හබරාදූව   මුහුදුබඩ දුම්රිය මාර්ගය   කතළුව

මූලාශ්‍ර සංස්කරණය

  1. "දුම්රිය ස්ථාන". හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය. සම්ප්‍රවේශය 2023-10-24.
"https://si.wikipedia.org/w/index.php?title=කොග්ගල_දුම්රිය_ස්ථානය&oldid=602640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි