කේ.එම් රත්නපාල
කේ. එම්. රත්නපාල සූරීන් (ඉංග්‍රීසි: K. M. Rathnapala) (උපත 1965 මාර්තු 26) ශ්‍රී ලාංකික සංගීත ගුරුවරයෙකු සහ අධ්‍යාපනඥයෙකි.[1]
වෘත්තීය
සංස්කරණයරත්නපාල සූරීන් වර්ෂ 1998 දී විදුහල්පති ටී. බී. දමුණුපොල මහතා සමයේදී කොළඹ ආනන්ද විද්‍යාලයට සංගීත ගුරුවරයෙකු ලෙස අනියුක්ත වන ලදී.[1]
දක්ශ ගායකයෙකු හා අග්‍රගණය වයලීන වාදකයකු වූ රත්නපාල සූරීන් ‘ආනන්ද විද්‍යාලයේ සංගීත කවය’ සහ ‘ආනන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පිත්තල තූර්ය වාදක කණ්ඩායම’ භාර ආචාර්යවරයා ලෙස පත් වූ අතර ‘රිදම් ඔෆ් ද මරූන්ස්’ [2] [3] [4] සහ 'ප්‍රශස්ති' [5] වැනි වාර්ෂික සංගීත ප්‍රසංග සංවිධානය කිරීමටද සිසුන්ව දිරිමත් කරන ලදී.
2009 නොවැම්බර් 13 දින, ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ආශිර්වාද මැද 2009/10 සංගීත කවයේ නිලධාරී මඩුල්ල විසින් ඔහු හට 'Maestro' ගෞරව පදවි නාමය පිරිනමන ලදී. [6]
මූලාශ්‍ර
සංස්කරණය- ^ a b KITHSIRI, H.L.G. (August 2, 2023). "ANANDA COLLEGE COLOMBO, List of teachers - #241". Department of Education, The Democratic Socialist Republic of Sri Lanka.
- ^ Wickramasinghe, Gamini (January 3, 2012). "'Rhythm of the Maroons', a musical extravaganza". Daily News.
- ^ "'Rhythm of the Maroons'". The Sunday Observer by Lake House, ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර. 20 November 2016. සම්ප්‍රවේශය 1 August 2023.
- ^ Madhusanka, Dananjaya (November 12, 2016). "CIC Holdings sponsors Ananda College's annual musical show". Daily Mirror.
- ^ Senaratne, Bhagya (September 9, 2009). "Reviving the epic legend". Daily News.
- ^ සන්ජේ දළුගොඩ, THE SOUVENIR, Rhythm of the Maroons 2009 by the Ananda College Music Circle, board of officials 2009/10 (13 November 2009). "Maestro K. M. Rathnapala". An Limit Inc.
{{cite news}}
: CS1 maint: multiple names: authors list (link) CS1 maint: numeric names: authors list (link)