කේ. එම්. රත්නපාල සූරීන් (ඉංග්‍රීසි: K. M. Rathnapala) (උපත 1965 මාර්තු 26) ශ්‍රී ලාංකික සංගීත ගුරුවරයෙකු සහ අධ්‍යාපනඥයෙකි.[1]

වෘත්තීය සංස්කරණය

රත්නපාල සූරීන් වර්ෂ 1999 දී විදුහල්පති ටී. බී. දමුණුපොල මහතා සමයේදී කොළඹ ආනන්ද විද්‍යාලයට සංගීත ගුරුවරයෙකු ලෙස අනියුක්ත වන ලදී.[1]

දක්ශ ගායකයෙකු හා අග්‍රගණ‍ය වයලීන වාදකයකු වූ රත්නපාල සූරීන් ‘ආනන්ද විද්‍යාලයේ සංගීත කවය’ සහ ‘ආනන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පිත්තල තූර්ය වාදක කණ්ඩායම’ භාර ආචාර්යවරයා ලෙස පත් වූ අතර ‘රිදම් ඔෆ් ද මරූන්ස්’ [2] [3] [4] සහ 'ප්‍රශස්ති' [5] වැනි වාර්ෂික සංගීත ප්‍රසංග සංවිධානය කිරීමටද සිසුන්ව දිරිමත් කරන ලදී.

2009 නොවැම්බර් 13 දින, ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ආශිර්වාද මැද 2009/10 සංගීත කවයේ නිලධාරී මඩුල්ල විසින් ඔහු හට 'Maestro' ගෞරව පදවි නාමය පිරිනමන ලදී. [6]

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 KITHSIRI, H.L.G. (August 2, 2023). "ANANDA COLLEGE COLOMBO, List of teachers - #241". Department of Education, The Democratic Socialist Republic of Sri Lanka.
  2. Wickramasinghe, Gamini (January 3, 2012). "'Rhythm of the Maroons', a musical extravaganza". Daily News.
  3. "'Rhythm of the Maroons'". The Sunday Observer by Lake House, ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර. 20 November 2016. සම්ප්‍රවේශය 1 August 2023.
  4. Madhusanka, Dananjaya (November 12, 2016). "CIC Holdings sponsors Ananda College's annual musical show". Daily Mirror.
  5. Senaratne, Bhagya (September 9, 2009). "Reviving the epic legend". Daily News.
  6. සන්ජේ දළුගොඩ, THE SOUVENIR, Rhythm of the Maroons 2009 by the Ananda College Music Circle, board of officials 2009/10 (13 November 2009). "Maestro K. M. Rathnapala". An Limit Inc.{{cite news}}: CS1 maint: multiple names: authors list (link) CS1 maint: numeric names: authors list (link)
"https://si.wikipedia.org/w/index.php?title=කේ.එම්_රත්නපාල&oldid=576797" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි