කෙමි වලයක් යනු, ඌර්ධ්විත ශිශ්න පටකය වෙතින් රුධිරය පෙරලා ගලා යෑම මන්දගාමී කිරීම ප්‍රාථමික වශයෙන් භාවිතා කිරීම තුලින්, ශිශ්නයෙහි උදර්ජනය වැඩිපුර කාලයක් තබා ගැනීම සිදු වන පරිදී, සාමාන්‍ය ලෙසින් ශිශ්නයක පාදමෙහි පිහිටන පරිදී එය වටා පලඳින මුදුවක් වැන්නකි.

සුමුදු නෙරා පැමිණුම් සහිත, කෙමි වලයෙහි එක් සැලසුම් ප්‍රභේදයක්.

ශිශ්නය වටා පමණක් හෝ ශිශ්නය සහ වෘෂණ කෝෂය වටා හෝ වෘෂණ කෝෂය වටා පමණක් හෝ කෙමි වලය පැළඳිය හැකි අතර, එය වෘෂණ කෝෂය වටා පමණක් පළඳින විටදී සාමාන්‍ය ලෙසින් වෘෂණ විලංගුවක් ලෙසින් හැඳින්වෙයි. හම්, රබර් හෝ සිලිකොන් වැනි විවිධ වර්ගවල ද්‍රව්‍ය වෙතින් මෙම වලය තැනීම බහුල ලෙසින් සිදුවිය හැකි වන අතර, එහි ප්‍රධාන සංරචකය ලෙසින් හෝ නිමාවෙහි කොටසක් ලෙසින් හෝ නයිලෝන් සහ ලෝහ භාවිතා වීම සිදු නොවිය හැක්කක් නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=කෙමි_වලය&oldid=359121" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි