කෙන්ට්හි මයිකල් කුමරිය

කෙන්ට්හි මයිකල් කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ ඥාති සහෝදරයෙක් වන කෙන්ට්හි මයිකල් කුමරුගේ බිරිද වේ.

මයිකල් කුමරිය
කෙන්ට්හි මයිකල් කුමරිය
Marie-Christine, Princess Michael of Kent aged 54
මයිකල් කුමරිය
උපතමරී-ක්‍රිස්ටීන් ඇනා ඇග්නස් හෙඩ්විග් අයිඩා වොන් රෙයිබ්නිට්ස් බාරොන්වරිය
15 ජනවාරි 1945 (1945-01-15) (වයස 79)
කාරීල්ස්බැඩ්, චෙක් ජනරජය
වල්ලභයා
දරුවන්
  • ෆ්‍රෙඩ්රික් වින්ඩ්සර් උතුමාණන්
  • ගැබ්රියෙලා කිංග්ස්ටන් ආර්යාව
වංශයරෙයිබ්නිට්ස් (උපතින්)
වින්ඩ්සර් රාජවංශය (විවාහය නිසා)
පියාබැරන් ගන්තර් වොන් රෙයිබ්නිට්ස්
මවමරියා කවුන්ටස්වරිය ස්සාපැරි වොන් මුරාස්සොම්බාත්
ආගමරෝමානු කතෝලික