කුසල් ගුණවර්ධන (තවද කුසල් කුමාර් ගුණවර්ධන) (ඉංග්‍රීසි: Kusal Goonewardena) යනු මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ප්‍රවීන ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය පිළිබද අංශයේ විශේෂඥ භෞතචික්තිසකයකි. කුසල් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.

කුසල් ගුණවර්ධන
උපත
කුසල් කුමාර් ගුණවර්ධන

නිවහනඕස්ට්‍රේලියාව
ජාතිකත්වයඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියානු
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
මෙල්බර්න් විශ්වවිද්‍යාලය ඕස්ට්‍රේලියාව
ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය ඕස්ට්‍රේලියාව
රැකියාවවිශේෂඥ භෞතචික්තිසක
සේවායෝජකයාමෙල්බර්න් විශ්වවිද්‍යාලය ඕස්ට්‍රේලියාව
ප්‍රසිද්ධව ඇත්තේමෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ප්‍රවීන ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය පිළිබද අංශයේ විශේෂඥ භෞතචික්තිසක
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

කුසල් ගුණවර්ධන කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කුසල්_ගුණවර්ධන&oldid=486630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි