කිරිඳිවැල

(කිරිදිවැල වෙතින් යළි-යොමු කරන ලදි)

කිරිඳිවැල කොළඹ නගරයච කී.මී. 50 ක් පමණ දුරින් පිහිටා ඇති නගරයකි. එය දොම්පේ මැතිවරණ බලමණ්ඩලය තුල පිහිටා ඇති අති සුන්දර වටපිටාවන්ගෙන් ගහණ නගරයකි.

ආගම සංස්කරණය

සිංහල බෞද්ධයින් බහුතරයක් වෙසෙන කිරිඳිවැල නගරයේ බෞද්ධ සිද්ධස්ථාන රාශියක් පිහිටා ඇත.

පාසල් හා අධ්‍යාපනික ආයතන සංස්කරණය

  1. කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)
  2. කිරිඳිවැල මහා විද්‍යාලය
  3. කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලය
"https://si.wikipedia.org/w/index.php?title=කිරිඳිවැල&oldid=623065" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි