කිරිදත් මතුවීම
කිරිදත් මතුවීම ලදරුවන්ගේ සහ කුඩා දරුවන්ගේ දත් විදුරුමහ තුලින් ඉවතට පැමිනීමේ ක්‍රියාවලියයි. කිරිදත් මතුවීම ආරම්භවීමේ වයස ලදරුවාගෙන් ලදරුවාට වෙනස්වේ. සාමාන්‍යයෙන් මාස 6ත් 9ත් අතරදී ආරම්භවන අතර සමහරවිට මාස 3ක් තරම් අඩු වයසකදී මෙන්ම අවුරුදු 1ක් තරම් වැඩි වයසකදීද මෙය ආරම්භ වියහැක.
මතුවන පිලිවෙල
සංස්කරණය- පහල මැද කෘන්තක (2)
- ඉහල මැද කෘන්තක (2)
- ඉහල පැති කෘන්තක (2),
- පහල පැති කෘන්තක (2)
- මුල් චාර්වක (4)
- රදකනක (4)
- දෙවන චාර්වක (4)