කිත්සිරි ගුණවර්ධන

මහාචාර්ය කිත්සිරි ගුණවර්ධන (ඉංග්‍රීසි: N K Gunawardena තවද Nipul Kithsiri Gunawardena) යනු කැළණිය විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පරපෝෂිතවේදි අධ්‍යයන අංශය වෛද්‍ය මහාචාර්යවරයෙකි.

කිත්සිරි ගුණවර්ධන
උපත
නිපුල් කිත්සිරි ගුණවර්ධන

නිවහනශ්‍රී ලංකාව
පුරවැසිබවශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවවෛද්‍ය මහාචාර්ය
ප්‍රසිද්ධව ඇත්තේපීඨාධිපති අංශ ප්‍රධානි, පරපෝෂිතවේදි අධ්‍යයන අංශය වෛද්‍ය පීඨය, කැළණිය විශ්ව විද්‍යාලය
ආගමබෞද්ධ

කිත්සිරි රුහුණ විශ්වවිද්‍යාලයය සහ නාගසාකි විශ්වවිද්‍යාලයය ජපානය යෙන් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය ලබාගත්තේය.

කිත්සිරි ගුණවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කිත්සිරි_ගුණවර්ධන&oldid=601523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි