කැරල් ඈන් ඒබ්‍රම්ස්

කැරල් ඈන් ඒබ්‍රම්ස් (විවාහයට පෙර කෙල්වින්; සැප්තැම්බර් 23, 1942 – ජූනි 3, 2012) යනු ඇමරිකානු රූපවාහිනී සහ චිත්‍රපට නිෂ්පාදිකාවක්, ලේඛිකාවක් සහ ශාස්ත්‍රඥවරියක් වූවාය. එ්බ්‍රම්ස් සහ ඇයගේ සැමියා, රූපවාහිනී නිෂ්පාදක ජෙරල්ඩ් ඩබ්. ඒබ්‍රම්ස්, චිත්‍රපට අධ්‍යක්ෂක සහ නිෂ්පාදක ජේ. ජේ. ඒබ්‍රම්ස්ගේ, සහ තිර-රචක ට්‍රේසි රොසෙන්ගේ දෙමව්පියන් වෙති. [1]

  1. "කැරල් ඈන් ඒබ්‍රම්ස් ඩයිස්, ප්‍රඩියුසර්, ඕතර් වෝස් මදර් ඔෆ් ජේ.ජේ. ඒබ්‍රම්ස්". වැරයිටි. 2012-06-05. http://www.variety.com/article/VR1118055047. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-06-06. 
කැරල් ඈන් ඒබ්‍රම්ස්
උපතකැරල් ඈන් කෙල්වින්
සැප්තැම්බර් 23, 1942(1942-09-23)
නිව්යෝර්ක් නගරය, නිව්යෝර්ක්, එජ
මරණයJune 3, 2012(2012-06-03) (වයස 69)
ලොස් ඇන්ජලීස්, කැලිෆෝර්නියා, එජ
වෘත්තියරූපවාහිනී සහ චිත්‍රපට නිෂ්පාදක, ලේඛක, ශාස්ත්‍රඥයා
භාෂාවඉංග්‍රීසි
ජාතිකත්වයඇමරිකානු
උගත් ශාස්ත්‍රාලයපෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලය, විටියර් නීති ශාස්ත්‍රාලය
සංගණ්‍ය ත්‍යාගය(ගයන්)පීබොඩි සම්මානය
කලත්‍රයා(යන්)ජෙරල්ඩ් ඩබ්. ඒබ්‍රම්ස් (වි. 1964-2012: ඇයගේ මරණය)
දරුවෝජේ. ජේ. ඒබ්‍රම්ස් (පුතා)
ට්‍රේසි රොසෙන් (දුව)
"https://si.wikipedia.org/w/index.php?title=කැරල්_ඈන්_ඒබ්‍රම්ස්&oldid=412704" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි